9 වෙනිදා ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක් අරගලයට සම්බන්ධවීමෙන් අනතුරුව අරගලකරුවන් විසින් ජන බලයේ සංකේතාත්මක ජයග්‍රහණයන් ලෙස අත්පත් කර ගන්න ලද, ජනාධිපති මන්දිරය, අගමැති මැදුර සහ අගමැති කාර්යයාලය ඊයේ දිනයේ ආපසු බලධාරීන්ට භාරදෙන ලදී. මෙම අවස්ථාවට සහභාගිවූ අරගලයේ මුලිකත්වය ගත් අරගල කරුවක් ප්‍රකාශකරන ලද්දේ මෙය ආපසු භාර දීම තමන්ගේ වගකීමත් බවත්, මෙම භාර දීමට කිසිඳු දේශපාලන පක්ෂයක බලපෑමක් වත් ඇති නොවූ බවය.

Sumith Goonetilleke

View all posts

Add comment

Your email address will not be published. Required fields are marked *