රනිල් රාජපක්ෂගේ දුර්දාන්ත පාලනය විසින් වසන්ත මුදලිගේ, හෂාන් සහ සිරි ධම්ම හාමුදුරුවෝ යන තරුණ අරගලකරුවන් තිදෙනා හිරු එලිය වත් නොවැටෙන අදුරු සිරකුටියක සිරකර තබමින් සිරකර ඇත්තේ අපේ  රටේ දු දරුවන්ගේ  අනාගතයයි. අනීතික බලයට එරෙහිව අරගල කිරීමේ ජනතාව සතු පාරිසුද්ධ අයිතිය ඊනියා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත දඩමීමා කරගෙන සිරකර තැබීම ඉදිරියේ, දිනන තුරු, මේ ක්‍රමය උඩු යටිකුරු කර උත්තරීතර ජනතා පරමාධිපත්‍යයෙන්, ජනතාවට වගකිය යුතු, වගවෙන, ජනතාවගෙන් සැදුම්ලත් ක්‍රමයක් සදහා දියත් කර ඇති මේ අරගලයට මුළු මහත් ලාංකීය ජනතාව ම එකා මෙන් සහබාගී නොවෙන්නේ නම් “මේ ලාංකීය ජන සමාජය පරිහානික සමාජයකි”

KeshavaArnott

View all posts

Add comment

Your email address will not be published. Required fields are marked *