ගෝල්ෆේස් අරගලයට මුලිකත්වය දෙන අපේ තරුණ පරම්පරාව මෙතෙක් ශ්‍රී ලාංකිකයිනට නොඉගැන්වූ පාඩම් රාශියක් උගන්වමින් සිටි. තරුණයින් අතර කිසි කලබැගෑනියක් නැත. උන් එකිනෙකා ගැහැණු පිරිමි භේදයෙන් තොරව එකාමෙන් රෑ දහවල් නිදි වරා මේ උගන්වන පාඩම කුමක් ද?

තව දුරටත් පාලකයිනට අපි ජාතින් වශයෙන් භේද කිරීමට අවකාශ නැත.
මවු භාෂාව අනුව භේදබින්න කිරීමට අවකාශ නැත.
පක්ෂ විපක්ෂ වශයෙන් භේද කිරීමට අවකාශ නැත.

අපි එකම මවකගේ දරුවෝය..

මෙය පාලකයින් උඩි යටිකුරු කිරීමට සමත්ව තිබේ. මහජනතාව නොමග යැවීමට අතේ නැති තුරුම්පු සොයමින් ඇවිදින්නේය. මෙය ගෝල්ෆේස් අරගලය ලත් තවත් ජයග්‍රහණයකි.

Add comment

Your email address will not be published. Required fields are marked *