“අරගලයේ හෙට දවස” ක්‍රියාකාරී සැලැස්ම ජනගත කිරීම.
ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්විය යුතුයි. රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රාජපක්ෂ රෙජිමය රෙජිමය බලය අත්හළ යුතුයි.(අමාත්‍ය ධූර/ අමාත්‍ය මණ්ඩලය, අමාත්‍යාංශ ලේකම්වරු,අධ්‍යක්ෂකවරැ, උපදේශකවරැ, රාජ්‍ය ආයතන සහ සංස්ථා සභාපති වරු, තානාපතිවරු ඇතුලු පිරිස.) ගෝඨා රනිල් ආණ්ඩුව ඉවත් වීමෙන් පසුව ජනතා අරගලයේ ආර්ථික, සමාජයීය, දේශපාලන අරමුණු සහ අභිප්‍රායන්ට අනුකූල අන්තර්කාලීන පාලනයක් බිහිවිය යුතුය.ජනතා අරගලයේ නියෝජිතයන්ට එම අන්තර්කාලීන පාලනයට නෛතික බැඳීමක් … Continue reading “අරගලයේ හෙට දවස” ක්‍රියාකාරී සැලැස්ම ජනගත කිරීම.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed