අයිස් මත් ද්‍රව්‍ය ජාවාරම් කිරීම, සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් වරදකරුවන් වන පුද්ගලයින්ට එරෙහිව අධිකරණය මගින් “මරණීය දණ්ඩනය” නියම කිරීම පසුගිය 24 වෙනිදා සිට...
මේ ඉන්නේ අරගල භුමියේ හිටපු අංශු මාරසිංහ ගේ ගෝලයෙක්. මේගොල්ලෝ රනිල් ජනාධිපති වුනාට පස්සේ අරගලයෙන් අතුරුදහන් වෙච්ච අය. අප්‍රේල් 21 වෙනිදා අරගල භූමියේදී රනිල්ගේ ගෝලයත් එක්ක...
නමට පුශ්පලාල් කුමාරසිංහය. අම්බලන්ගොඩ ප්‍රදේශීය සභාවේ සභාපතිය. සභා බල ප්‍රදේශයේ සියලු පස්කඳු මොහුගේ බූදලයන්ය. ආගමික නායකයින්ට එලව එලවා පොලු පහර දීමට දක්ශයෙකි. සභා බල...
ஜூலை 9 ஆம் தேதி ஜனாதிபதி மாளிகையை முற்றுகையிட்டு பல இலங்கையர்கள் மகிழ்ச்சியடைந்து கொண்டிருந்த போது, தாக்கப்பட்ட ஒரு போராட்டக்காரர் அருகிலுள்ள மருத்துவமனைக்கு...
මෙම පුවත අපවෙත දැන්වූයේ අපගේ පාඨකයෙක්, රටේ පවතින තත්වය මත ඇයගේ නම සඳහන් කිරීමෙන් වැළකී සිටීමට අප තීරණය කළෙමු. ඇය විසින් ඉංග්‍රීසියෙන් ලියා අපවෙත දැන්වූ පුවත සිංහල...
අපි අවට දුමාරයෙන් පිරිලා, එයින් පෙනහළු පිරෙනවා දෑස් වේදනාවෙන් කකියනවා.දෑසින් ගලා එන කඳුළු මගේ කම්මුල දිගේ රුරා ගලා බහිනවා නුඹගෙත් එහෙම ම වෙන්න ඇති මට දැනෙනවා.ඔබේ වේදනාව...
For at the end of the day, I hope you’ll understand that our tears are falling upon the same soil we wish to protect
The smoke surrounds us, filling our lungs and burning our eyes. Tears stream down my cheeks, as they trickle down yours too. I help you ease the pain by sharing my water...
“අරගලයේ හෙට දවස” ක්‍රියාකාරී සැලැස්ම ජනගත කිරීම.