Jun 17, 2022 ජන අරගල ව්‍යාපාරය ගාල්ල නගරයේදී පැවැත්වු විරෝධතා රැලිය ආමණ්ත්‍රණය කල YOUTH FOR CHEnge ජාතික සංවිධායක ලහිරු වීරසේකර.
A corrupt person should be jailed. Corruption is filthy work and despicable acts of treachery done under the table and behind closed doors. Corruption is a disgusting shame. – Gary Skinner
Corruption is a vile disease that sucks and drains the health out of something good. Corruption in society is an evil moral infection that keeps community in the state...
මහපාරේ හිට ගත්තෙ අපේ උන් බැරිම තැනකයි හාමතේ…අතින් අල්ලන් එකට යමු අපි අම්මා පණ අදිනා වෙලේ…!
Credit to CHEnge කැමා ඇඳගෙන නුඹත් අඬනවා ඇති අය්යියේ මේ හන්දියේදෙපිල බෙදුණට එකම අම්මගේ දරුවෝ අපි අය්යියන්ඩියේඅම්මා අඬනවා කඳුළු පුරවන් ගිලෙනවා අද මුතු ඇටේඑකම බත් එක බෙදන්...
මෙතැනින් බාගත කර ගන්න.
වත්මන් අර්බුදයට විසඳුමDownload
දැන් මේ අරගලයේ අරමුණ මොකද්ද කියල නැවත නැවතත් අහන කොටසක් බිහිවෙලා.ඒ ප්රශ්නය අහන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. මොකද අපේ රටේ ගොඩාක් අයට ඉක්මනට අමතක වෙනවා පොදු වේ බලපාන...
බෙදුම් වාදී ත්‍රස්තවාදය තුරන් කොට වසර දහතුනකට පසු, ඊයේ අරගල බිමේදී කුරිරු යුද්ධයෙන් මියගිය සහ අබාධිත වූ ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සියලු ආගමික පුජකයින් ගෙන් මුලිකත්වයෙන්...
ප්‍රථමයෙන් මේ දර්ශනය කාචයට හසුකරගත් නිශාන්ත ප්‍රියදර්ශනට අපගේ ප්‍රණාමය හිමි කරන්න ඕනි.දෙවනුව රටවෙනුවෙන් මහමගට බට දුවේ, නුඹ ගැන ලියන්නට බොහෝ දෑ ඇත.තෙවනුව මේ තරුණියට බැට...
ගෝ ගෝටා ගෝ කියා කෑගසා හඬලන්නේකවුරුවෙනුවෙන්ද මගෙ නිදි මරණ පොඩි පුතේදෑස් පිසලමින් කුරිරු දුමාරයේ දස දුකින්ඇයි මෙහෙම විඳවන්නේ නුඹ බරක් නොවේ පුතේ හෙටදවසේ කෝ ඉරක් අපට නැහැ...