රාජපක්ෂලා අධිවේගී මාර්ග රත්තරං වලින් හැදුව වගේ මුදල් කාබාසිනියා කරලා රට තවත් ණය වුනා කියල, අපි එදා රනිල් මයිත්‍රී එක්ක එකතුවෙලා සන්ධානයක් හදාගෙන ආවහම...
Category - අරගලය
උන් අපිව ඇන්දුවා, කාලයක් තිස්සේ.අපි තරහා වුණා, මරා ගත්තා අපේ ආගම් වලට.අපි වෙන්වෙලා රට බෙදාගන්න තරමට අපි අපිට ද්වේශ කරවන්න උන් දක්ෂ වුනා.අපි උන්ට අහු...
මෙම පුවත අපවෙත දැන්වූයේ අපගේ පාඨකයෙක්, රටේ පවතින තත්වය මත ඇයගේ නම සඳහන් කිරීමෙන් වැළකී සිටීමට අප තීරණය කළෙමු. ඇය විසින් ඉංග්‍රීසියෙන් ලියා අපවෙත...
අරගල බිමෙන්, අරගලය, මර්ධනයන්
නීතියේ ආධිපත්‍ය සුරැකමින් පාලක පාලිත දෙපාර්ශවයටම එකම නීතියක් ක්‍රියාත්මක කරලීමට මුළුමහත් ජනතාවම රජයට බලකර සිටිය යුතුය
රුහුණු මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති “වෙරංග පුෂ්පික” කිසිඳු දැන්වීමකින් තොරව රාජ්‍ය ත්‍රස්තවාදීන් විසින් ඊයේ පැහැර ගන්නා ලදී. මෙම පහර...
අරගලය
අපි අපිව සොයායමු – “ඊයේ මා සුහුරුය, මම ලෝකය වෙනස් කිරීමට උත්සහා කලෙමි. අද මා ඥානවෘද්ධය, එනිසා මම වෙනස් වීමට තීරණය කලෙමි” 13 සතවර්ෂ පර්සියානු කිවිදු – ජලාලුදීන් රුමී .
අද ලංකාවේ පවතින අනර්ථකාරී වාතාවරණය සහ එයට ප්‍රස්තුතවූ දේශපාලන ආර්ථික හා සමාජ ක්‍රමය ගැන කතාකරන බොහෝ දේශපාලන විචාරකයින්, බුද්ධිමතුන් හා ප්‍රධාන...
අපි අවට දුමාරයෙන් පිරිලා, එයින් පෙනහළු පිරෙනවා දෑස් වේදනාවෙන් කකියනවා.දෑසින් ගලා එන කඳුළු මගේ කම්මුල දිගේ රුරා ගලා බහිනවා නුඹගෙත් එහෙම ම වෙන්න ඇති මට...