පුදුම හිතෙන, නමුත් පුදුම වෙන්නට දෙයක් නැති පණිවිඩයක් බුකියේ දාල තිබුන.” ඉතාම ඉක්මනින් ඔන්ලයින් සල්ලි හම්බ කරන්න පුළුවන් ක්රමයක් තියෙනවද...
Category - අරගල බිමෙන්
අරගල බිමෙන්, අරගලය, කම්බ හොරු, ලෝක හොරු
නව ජනාධිපති තුමා වෙනස් වෙච්ච ගමන් කොහොමද හාල් මිල පාලන මිලට ගෙනාවේ?
අපි අනුර කමාර ජනාධිපති වරයට කියනවා ඔබතුමා මේකට බොහොම පරිස්සමින් මුහුණ දෙන්න ඕන, මේක සංදර්ශනයක්. අපි අහන්න කැමතියි මෙච්චර කල් මිල අඩු කරන්න පුළුවන් කම...
අරගල බිමෙන්, අරගලය
ප්රජාතන්ත්ර වාදයේ රුවල සිඳගෙන “රැල්ලට හසුව” මුහුදු බත්වූ ලාංකිකයනට බුද්ධි පරීක්ෂණයක්
2022 ලාංකීය දේශපාලන අරගලයෙන් මන්දිර දෙදරවා රජුන් අවතැන් කර පාඩම් උගත් “ජන අරගල සන්ධානයේ” 2024 ජනාධිපතිවරණයේ අපේක්ෂා ජනතා බලයක් –...
අ ර ග ල ය සමාජ ගතවීමත් සමගම ආගම්වාදය දියාරු වන්නට පටන් ගත්තේය. මිනිසුන්, එකිනෙකා ගේ විශ්වාසයන්ට ගරු කරන්නටත් එකිනෙකාට සහෝදරත්වයෙන් සලකන්නටත් පටන්...
ආදරණීය අම්මේ, තාත්තේ, සහෝදරයා, සහෝදරිය, 2022 ගෙවිල ගිහින් අලුත් වසරක් උදා වෙලා. ආර්ථික අපරාධ කරපු, මිනී මරපු, මිනීමරු සංස්කෘතියක් නඩත්තු කරපු සැබෑ...
පසුගිය දසක කිහිපයක සිට ලංකාවේ මීට පෙර නොතිබුණු දේශපාලන ප්රපංචයක් අපි අත්විඳිමින් සිටිමු. එය මතුපිටින් අධිකාරීවාදී ජනකාන්තවාදය ලෙස හැදින්විය හැකිය...