Layout A (with pagination)

Video

I am giving up everything now,” she said in a dramatic, five-minute televised address, offering her third public apology for the scandal that has paralyzed her government for weeks.

Protesters hold candles during an anti-government rally in central Seoul on November 12, 2016. Tens of thousands of men, women and children joined one of the largest anti-government protests seen in Seoul for decades on November 12, demanding President Park Geun-Hye’s resignation over a snowballing corruption scandal. / AFP / JUNG YEON-JE (Photo credit should read JUNG YEON-JE/AFP/Getty Images)
Tens of thousands of South Korean protesters stage a rally calling for South Korean President Park Geun-hye to step down in Seoul, South Korea, Saturday, Nov. 19, 2016. For the fourth straight weekend, masses of South Koreans were expected to descend on major avenues in downtown Seoul demanding an end to the presidency of Park, who prosecutors plan to question soon over an explosive political scandal. (Jung Yeon-je/Pool Photo via the AP)
In this Saturday, Nov. 19, 2016 photo, a South Korean protester wearing a mask listens to a speech during a rally calling for South Korean President Park Geun-hye to step down in Seoul, South Korea. For the fourth straight weekend, masses of South Koreans were expected to descend on major avenues in downtown Seoul demanding an end to the presidency of Park, who prosecutors plan to question soon over an explosive political scandal. (AP Photo/Ahn Young-joon, File)

සියලුම නිවැරදි අරගල වලින් පාඩම් ඉගෙන ගනිමු. 2016 නොවැම්බර 26 වීදි බට දකුණු කොරියානු ජනතාව, ජනාධිපතිනි පාක් ජෙයුන් හයි ට තම ධුරයෙන් ඉල්ලා අස්වෙන්න යයි බල කරමින් සාමකාමී විරෝධතා පැවැත්වීය. එහි ප්‍රතිපලයක් වශයෙන් ජනාධිපතිනි පාක් ජෙයුන් හයි තම ජාතිය අමතා පැවසුවේ –

“I am giving up everything now,” she said in a dramatic, five-minute televised address, offering her third public apology for the scandal that has paralyzed her government for weeks.

අරගලය යනු ප්‍රචණ්ඩත්වය නොවේ, අරගලය යනු සියලුම ජනතාව වෙනුවෙන් වියයුතු සාධාරණ වෙනසකට කරන සාමකාමී බලකිරීමයි. ගෝටා ගෝ ගම අරගලය ද සියලුම ජනතාව වෙනුවෙන් වියයුතු සාධාරණ වෙනසකට කරන සාමකාමී අරගලයක් කරගනිමු,

Read More

අපි ඉතිහාස ගතවන පරපුරක් වෙමු ද?

මේ මීට වසර හයකට පෙර දකුණු කොරියාවේ සියෝල් නගරයේ දකුණු කොරියානු ජනාධිපති ට අස්වීමට බලකරමින් එරට ජනතාව මහ මගට බැස සාමකාමී විරෝධතාවයක් ප්‍රකාශ කල ආකාරයයි. මිලියන එකහමාරකට අධික පිරිසක් මේ සඳහා සහභාගී වී තිබේ.
2016 ඔක්තෝබර් අවසානයේ ආරම්භකළ මෙම අරගලයේ ප්‍රතිඵලයක් ලෙස 2016 දෙසැම්බර් 9 වෙනි දින ජනාධිපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන ලදී. ඉන් තම අරගලය දිනාගත් ජනතාව සාමකාමී අරගලයේ උත්කෘෂ්ඨත්වය ලොවට පෙන්වා දුන්නේය.
මෙම සිදුවීම මෑත ඉතිහාසයේ වූ විශාලතම ජන සංඛ්‍යාවක් සහභාගිවූ විරෝධතාවක් බවට ඉතිහාස ගතවිය.

දැන් ශ්‍රී ලංකාවේ පොදු ජනතාව වන අපේ වාරය එළඹ තිබේ. අපේ ජනාධිපති ඇතුළු හොරු රැල එළවීමට මිලියන 22කට අධික ශ්‍රී ලාංකික ප්‍රජාවම මහා මගට බැසීමට කාලය පැමිණ තිබේ.

ඉතිහාස ගතවන අයුරින් සාමකාමී අරගලයෙන් මේ හොරු රැල පන්නන්නට අප සියල්ලෝම පෙරමග ගතයුතු බව මෙහිලා සඳහන් කලයුතුවේ.

Read More
Video

අරගලයේ දෙවැනි රැල්ලෙන් ගෙදර යන්න ලෑස්ති වෙන්න…! 

Jun 17, 2022 ජන අරගල ව්‍යාපාරය ගාල්ල නගරයේදී පැවැත්වු විරෝධතා රැලිය ආමණ්ත්‍රණය කල YOUTH FOR CHEnge ජාතික සංවිධායක ලහිරු වීරසේකර.

Read More

පොලිසියේ නිතිය හා සාමය රැකීම

මාස්පොත ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලකට පැමිණ ඉන්ධන ඉල්ලා අරගල කල අයෙකුට, මහජනතාව වෙනුවෙන් නිතිය හා සාමය රැකීමට ප්‍රතිඥා දී පොලිස් සේවයට බට සේවයේ නියුතු පොලිස් නිලධාරියෙකු විසින් නිතිය රැකීමට ගත් උත්සාහයක් ඊයේ ජනමාධ්‍ය හරහා අපහට දැක ගන්නට හැකිවිණි.
මේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වල සුරක්ෂිත භාවයද? නැතිනම් ජනතා නියෝජිතයින් සේ පාර්ලිමේන්තුවට පැමිණි දුෂ්ඨ පාලකයින්ගේ තර්ජනයක් ද? නීතියේ ආධිපත්‍ය සුරැකීමට පත් මහජන නියෝජිතයින් තවදුරටත් පාර්ලිමේන්තුවේ නැති වග සහ ඔවුන් මහජනතාව නියෝජනය නොකරනා බව මින් ඉතා මැනවින් ප්‍රදර්ශනය වනබව අප වටහා ගත යුතුය.

Read More

Wining this most critical struggle of Sri Lanka is the only way to mete out justice for enforced disappearances

Sri Lanka has the second-highest number of enforced disappearances in the world, with an alleged backlog of between 60,000 to 100000 disappearances since the late 1980s. Between 2005 and 2015, thousands of people, mostly ethnic Tamils were forcibly disappeared in state custody. This took place at a time when the current president, Gotabaya Rajapaksa, was defence secretary and his brother, current Prime Minister Mahinda Rajapaksa, was president.

According to article 2 of the International Convention for the Protection of All Persons from Enforced Disappearance, “enforced disappearance” is the arrest, detention, abduction, or any other form of deprivation of liberty by the State, followed by a refusal to acknowledge the deprivation of liberty or whereabouts of the disappeared person, which place such a person outside the protection of the law.

 “On New Year’s Day 2020, families of the disappeared marked 1414 days of protest, demanding an international investigation into the whereabouts of their loved ones. 78 parents of the disappeared have died since the protests began without knowing the fate of their loved ones. Numerous activist and rights organisations have appealed to the international community to refer Sri Lanka to the International Criminal Court (ICC) ahead of the upcoming 46th UNHRC session in Geneva from 22 February to 23 March 2021.

All these reports, instruments and actions are well intended, but to mete out justice waiting for how long, this is why we need to win the most critical struggle of Sri Lanka is the only way to mete out justice for enforced disappearances

Read More
aragalaya