Layout A (with pagination)

When will the Sri Lankan police begin protecting its own people?

23 individuals have been injured following the brutal and destructive clashes that broke out between pro-government and peaceful protestors at MynaGoGama and GotaGoGama. While the Police were quick to disperse peaceful university protestors just days ago by using tear gas and water cannons, it seems that they chose not to intervene with such force against violent Rajapaksa supporters during today’s outbursts.

Read More
Video

“We can recover US$30 Billion siphoned and laundered money by Rajapakshas.”

“”රාජපක්ෂ වරු රටින් පන්නපු ඩොලර් බිලියන 30 රටට ගන්න පුලුවන්”

“Restoring proceeds of corruption to their rightful owner is a development imperative. By returning corrupt funds, we can mobilize resources to reduce poverty and achieve the Sustainable Development Goals. It is also the right thing to do.” — Ghada Fathi Waly, Executive Director, UNODC

Read More

“උරය පලා සැතකින්, බලන් රුහිරු, එක රතු පැහැයෙන්, ගලා හැලෙන අයුරු”

Protest politics must surpass its limits; Under GOTAGOHOME and GET RID of ALL 225 Slogan the people must mobilise from the so-called anti-Rajapaksa to a political organization to prevent the ruling class from playing with people’s power. Even though it is a challenge to maintain the organizational capacity of the people in the long run, there is no other way to defend the objectives of the current protests. That is the only way open for us to achieve real victories in the struggle.
The continuity of the popular struggle must be there for the validity and discussion of creating such organized power structures. It is urgent to decide the direction of the popular protest movements of the people. Finally, it is vital that scholars, artists, civil society activists, and leftists with a political vision attend popular struggle, brush shoulders, and make necessary criticism. It is when the youth elements, leftists and the general members of the protest movement have a purpose for continuing the struggle until making worthy changes, if not an actual final victory.

Read More

වරද කාගේද?

ප්‍රථමයෙන් මේ දර්ශනය කාචයට හසුකරගත් නිශාන්ත ප්‍රියදර්ශනට අපගේ ප්‍රණාමය හිමි කරන්න ඕනි.
දෙවනුව රටවෙනුවෙන් මහමගට බට දුවේ, නුඹ ගැන ලියන්නට බොහෝ දෑ ඇත.
තෙවනුව මේ තරුණියට බැට දෙන පොලිසියේ මහත්මයාට කිවයුතු දේවල් ද බොහොමයක් ඇත.

මිලියන 20ක ජනතාවගේ ජීවිතවල එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකිව දස අතේ විඳින්නට සිදුව ඇති දුක් දරාගත නොහැකිව මහමගට බැස, අපේම මිනිසුන් වෙනුවෙන් ජීවිතය පරදුවට තබා #GoHomeGota කියමින් රටපුරා අරගල කරන නුඹවන් තරුණ තරුණියන්ට පිළිම නෙලා පුද සත්කාර කිරීමට තරම් අපි සියල්ලෝම නුඹලාට ණයගැතිය.
ඇය මේ පහර කන්නේ මිලියන 20ක ජනතාව සතුටින් තබන්නටය. ඔවුන් ගේ සිහින සැබෑ කර දෙන්නටය.
එසේනම් පොලිසියෙන් පහර කෑ මේ තරුණියගේ වේදනාව අප සියල්ලෝගේමය.
මාසයක පමණ කාලයක් තිස්සේ ජනතාව දුකින් මුදවා ගැනීමට හොරුන් එළැවිමට අරගල කරන තාරුණ්‍යයට අප ලබාදෙන්නේ කිනම් සහයෝගයක් ද?
නිවසටවී තමන්ගේ මුතුන් මිත්තන් ගේ දරු හුරතල් බලමින් කාලය ගත කරන මුතුන් මිත්තන්ගේ පටන් තරුණ වයසේ පාසැල් සිසු සිසුවියන් දක්වා වූ මුළු ජන ඛාණ්ඩයම රූපවාහිනියෙන් මේ සංදර්ශන බලා සතුටු වන්නේ තරුණයින් රට පෙරලන්නට කරන තැත ගැන කතා බස් කරමින්ය. එක්කෝ උන්හට බැණ වදිමින්ය, එක්කෝ උන්හට ජයවේවායි පතමිනි.
මේ තරුණයින් සමග එකාමෙන් උරෙනුර ගැටී මේ හොරු පන්නන්නට මහා මගට බැස ඇත්තේ කීයෙන් කී දෙනාද? අරගලයෙන් රට වෙනස් කිරීමට හැකි වුවහොත් ඉන් ප්‍රතිලාභ ලබන්නේ කවුරුන්ද?
මේ රටේ මහජනතාව මිලියන 20කි. ඉන් බහුතරය මුහුකුරා ගිය උන්ය. මේ රජය සහ පසුගිය රජයන් මංකොල්ල කෑවේ මේ තරුණයින් ගේ මුදල්, අනාගතයය පමණක් නොවේ. මුළු ජනතාවගේම දේවල් ය. ඉන්ධන අර්බුධය බලපාන්නේ සියල්ලන්ටමය, විදුලිය කප්පාදු කරන්නේ ද සියල්ලන්ගේමය, මුදල් හොරකම් කලේ මුළු ජනතාවගේමය. එසේනම් තරුණයින් පමණක් මේ අරගලභුමියේ තනිවිය හැකිද? තරුණයින් පමණක් පොලිස් නිලධාරීන්ගෙන් බැටන් පහර කෑ යුතුද?
අපි සියල්ලෝම මොහොතකට සිතා බැලිය යුතුය. වරද කාගේද? වැරැද්ද නිවැරදි කිරීමේ වගකීම අපි සියල්ලෝම සතුය.

Read More

ඇයි උඹ විතරක් පුතේ !

ගෝ ගෝටා ගෝ කියා කෑගසා හඬලන්නේ
කවුරුවෙනුවෙන්ද මගෙ නිදි මරණ පොඩි පුතේ
දෑස් පිසලමින් කුරිරු දුමාරයේ දස දුකින්
ඇයි මෙහෙම විඳවන්නේ නුඹ බරක් නොවේ පුතේ

හෙටදවසේ කෝ ඉරක් අපට නැහැ පායන්න
හෙට දවසේ බත් පිඬක් කෝ කුසට ලැබ ගන්න
මල්ලිටයි නංගිටයි රටක් කෝ හෙට ඉන්න
එකටයි මගේ ලේ රත්වෙලා කකියන්නේ

නුඹ කියන සිස්ටම් තේරෙන්නේ නැහැ පුතේ
උගත් නුගත් උන්ට කිසි වගක් නැහැ වගේ
අද දවසේ කාබීලා ඔහේ ඉන්න උන් වගේ
ඇයි උඹට බැරි ඉන්න රටේ අන් උන් වගේ

තවත් බැහැ දෙන්න මේ හොරුන් හට රට කන්න
මම එන්නේ නැහැ ගෙදර හිස් අතින් බත් කන්න
යන්ට බැරිනම් උන්ට කැවුතු ගලවන් එන්න
හිතාගෙන ඉන්නවා මේ ගමන ගමෙ එන්න

~ හේමසුමිතුන් ~

Read More
aragalaya