Layout A (with pagination)

Video

ඕස්ට්‍රේලියාවේ ABC රූපවාහිනියෙන් හෙලිකල නාමල් රාජපක්ෂගේ මුදල් වංචාව

මිට වසර 10කට පෙර ඔස්ට්‍රේලියාවේ ඇස්පන් මෙඩිකල් සමාගම විසින් ඉදිකිරීම් කටයුතු ආරම්භ කල හම්බන්තොට දිස්ත්‍රික්කයේ රජයේ රෝහලට ලබා දුන් මුදලින් ඩොලර් මිලියන දෙකකට අධික මුදලක් රාජපක්ෂලා සොරාගත් බව සනාථ කරනු ලබන මෙම වීඩියෝව ශ්‍රී ලංකාවේ සිටිනා ලෝක හොරු ලොවට අනාවරණය කිරීමේ ව්‍යායාමයේ තවත් එක් අදියරකි.
දුප්පත් අසරණ රෝගීන් වෙනුවෙන් නිමවන ලද මෙම රෝහලින් මුදල් සොරම් කරනු ලැබූ රාජපක්ෂලාගේත් උන්ගේ සහචරයින්ගේත් රෙදිගලවා නිරුවත හෙළිදරව් කිරීමට කාලය පැමිණ තිබේ.

Read More
aragalaya