ஜூலை 9 ஆம் தேதி ஜனாதிபதி மாளிகையை முற்றுகையிட்டு பல இலங்கையர்கள் மகிழ்ச்சியடைந்து கொண்டிருந்த போது, தாக்கப்பட்ட ஒரு போராட்டக்காரர் அருகிலுள்ள...
මර්ධනයන්
While many Sri Lankans were rejoicing after storming the Presidential Palace on the 9th of July, a battered protestor was driven away in an ambulance...
කතා කරහම බලේ එනවලු… උන්ට බලේ එන්න කතා කරන්න ලු… අපි කතා කලොත් ඉතින් අඬු බඬු කඩලා කුදලාගෙන යයි.
රනිල් කතා කරනවා කිව්වා හින්දා හනිකට තෙල් පෝලිමේ ඉඳන් දුවගෙන ආව, උන්නැහේ මොනවද කියන්නේ කියල අහගන්න. ගෙදරට ආව හැටියේ සරමේ කැහැපොට ගලවල බිත්තියේ කුලුණකට...
මෙම පුවත අපවෙත දැන්වූයේ අපගේ පාඨකයෙක්, රටේ පවතින තත්වය මත ඇයගේ නම සඳහන් කිරීමෙන් වැළකී සිටීමට අප තීරණය කළෙමු. ඇය විසින් ඉංග්‍රීසියෙන් ලියා අපවෙත...
නීතියේ ආධිපත්‍ය සුරැකමින් පාලක පාලිත දෙපාර්ශවයටම එකම නීතියක් ක්‍රියාත්මක කරලීමට මුළුමහත් ජනතාවම රජයට බලකර සිටිය යුතුය
රුහුණු මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති “වෙරංග පුෂ්පික” කිසිඳු දැන්වීමකින් තොරව රාජ්‍ය ත්‍රස්තවාදීන් විසින් ඊයේ පැහැර ගන්නා ලදී. මෙම පහර...
මුළු මහත් ජාතියක් අනේක දුක් විඳිමින් ගතකෙරෙන වර්තමානය වෙනත් මගකට ගෙනයෑමට මහ මගට බට තාරුණ්‍යයේ පිරුවට, ආයිත්තම්, ආටෝප නැතිබව මේ දර්ශනය අපට සිහිපත් කර...
රනිල් වික්‍රමසිංහ (එජාප) සමග එක්වී 1970 මැද භාගයේදී කැලණිය ආසනයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස පත් විය. පසුව බියගම ආසනයේ ප්‍රධාන සංවිධායක ධූරයට පත් වූ ඔහු...
The acting president of Sri Lanka, Ranil Wickramasinghe, a political nemesis of the nation
Ranil Wickremesinghe joined the (UNP) and progressed through its ranks. He was appointed as the chief organiser of the Kelaniya Electorate in mid...
Someday you’ll understand the blisters on my feet from walking miles with you in my arms, while you cried for me to put you down. You’ll understand...
නීතියෙන් දිය හැකි උපරිම දඬුවම මරණීය දණ්ඩනයයි. එයත් මේවන විට බොහෝ රටවල නීති පද්ධතියෙන් ඉවත් කර අවසානය. වරද කරුවෙකු ලෙස ඔප්පු වෙන තෙක් දඬුවම් කිරීමද...